Header Ads

Breaking News
recent

සජිත්ගේ ‘හදවත’ පක්‍ෂය පිලිගනී.. එජාපය අතහැර වෙනම ඡන්දය ඉල්ලන්න සූදානම්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික මන්ත්‍රී පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන් ‘හදවත’ ලකුණ ‘සමගි ජාතික බලවේගය’ නමින් නව පක්ෂයක් පිහිටුවීමට මැතිවරණ කොමිසමට අයදුම් කර තිබිණි.
එය ලියාපදිංචිය පිළිගැනීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කර ඇත.

මෙම පක්ෂය ‘අපේ ජාතික පෙරමුණ’ නමින් කලින් ලියාපදිංචිවූ පක්ෂයක් වන අතර එය සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශව විසින් ඇතිකරගත් එකඟතාවයක් මත පක්ෂ සලකුණ, නම සහ නිලධාරි මණ්ඩලය වෙනස් කිරීම සඳහා මෙම ඉල්ලීම කර තිබිණි.


No comments:

Powered by Blogger.