පාර්මේන්තුව අද විසිරුවයි ? ලේඛණ කටයුතු සූදානම්
වත්මන් පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්රියේදී විසුරුවා හැරීමට නියමිත රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ සඳහා මේ වනවිටත් අදාළ ලේකණ කටයුතු සූදානම් කරමින් ඇති බව දැනගන්නට ඇත.
ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව අද දිනයේ පටන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය හිමිවෙයි.
අද පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ආසන්නතම දිනය ලෙස අප්‍රේල් 25 වනදා මහ මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඉන් අනතුරුව නව පාර්ලිමේන්තුව මැයි මස දෙවැනි සතියේදී කැඳවිය හැකි වනු ඇති බවද ඔවුන් විශ්වාසය පළ කරයි.

No comments: