Header Ads

Breaking News
recent

කොරෝනා රෝගීන් 13ක් : මුළු රෝගීන් සංඛ්‍යාව 1068ක් දක්වා ඉහලට

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

අද (22) රාත්‍රී 10.30 වන විට මෙරටි නව්‍ය කොරෝනා ආසාදිත රෝගීන් 13 දෙනෙක් වාර්තා වී ඇත.
මෙම ආසාදිතයින් ගෙන් 12 දෙනෙක් නාවික හමුදාවේ සෙබළුන් වන අතර අනෙක් රෝගියා කුවේට් සිට මෙරටට පැමිණි අයෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ


No comments:

Powered by Blogger.