Header Ads

Breaking News
recent

කොරෝනා අරමුදලට කපාගත් දිනක වැටුප තැපැල් සේවකයෝ නැවත ඉල්ලති

Covid-19 ව්‍යාප්තවෙමින් තිබියදී අත්‍යවශ්‍ය සේවාවක් ද සිදු කළ තැපැල් සේවකයන්ගෙන් කොවිඩ් අරමුදලට යැයි කියමින් කපාගන්නා ලද අප්‍රේල් මාසයේ දිනක වැටුප නැවත ලබාදෙන ලෙස ලංකා තැපැල් සේවා සංගමය ඉල්ලා සිටී.

එම සංගමයේ ලේකම් ඩී.එම්. විජේරත්න මහතා විසින් තැපැල් ලේකම්වරයා වෙත ලිපියක් යවමින් මේ ඉල්ලීම කර තිබේ.

මෙම මුදල් කපාගැනීමට තැපැල් සේවකයින්ගේ කැමැත්ත පලකිරීමක් නොවන බවත්, පොදුවේ රජයේ තීරණයකට (චක්‍රලේඛයක් / ගැසට් පත්‍රයක්) අනුව වැටුපෙන් කපා ගැනීමක් නොවන බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

අදාළ ලිපිය පහත දැක්වේ.


No comments:

Powered by Blogger.