Header Ads

Breaking News
recent

බදුල්ල -වැලිමඩ මාර්ගයේ ස්ථාන කීපයකට පස් කදු කඩා වැටිමේ අවදානමක්


මේ දිනවල පවතින මහ වැස්ස සමග බදුල්ල - වැලිමඩ මාර්ගයේ  ස්ථාන කීපයකට  ගල් හා පස් කදු කඩාවැටීමේ අවදානමක් පවතී .

බදුල්ල  මොරේතොට දී මෙලෙස ගල් කඩා වැටි මාර්ගය අවහිර වි ඇති ආකාරයක් දැකගත හැකිවිය.

විමසිලිමත්ව රිය පදවන ලෙස පොලීසිය රියදුරන්ට අවවාද කර තිබේ.

No comments:

Powered by Blogger.