හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අභාවය වෙනුවෙන් හැඬීම සදහා කාන්තාවන් පිරිසක් පුහුණු කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජජාලාවල හුවමාරු වෙයි. අවමගුල අවස්ථාවේ හැඬීමට පෙර මහ පාරේ ඒ සදහා පුරුදු කරන අයුරු එකී වීඩියෝවේ දැක්වෙයි.
No comments: