අද (09) තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1895 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට පුද්ගලයින් 542 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1342 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
No comments: