Header Ads

Breaking News
recent

මැතිවරණයට අදාළ පෙත්සම් ගැන අවසන් තීරණය හෙට සවස 3ට

නාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (02) දින පස්වරු 3.00 ට ප්‍රකාශ කරන බව අගවිනිසුරු ජයන්ත ජයසුරිය අද ප්‍රකාශ කර සිටියා.

ඒ එම මුලික පෙත්සම් විභාගය අද 10 වන දිනයටත් විභාගයට ගැනීමෙන් අනතුරුව අගවිනිසුරුවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.


No comments:

Powered by Blogger.