Header Ads

Breaking News
recent

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් හිස් වූ අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි.
ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් අමාත්‍ය ධූරය පුරප්පාඩු විය. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.

No comments:

Powered by Blogger.