Header Ads

Breaking News
recent

ඇමෙරිකා විරෝධතාකරුවෝ ධවල මන්දිරයටත් පහර දේ.. ලෝක බලවතා භූගත භංකරයක සැගවේ !

මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ භූගත බංකරයක සැඟවීමට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධවල මන්දිරය ඉදිරිපිට ඇති වී තිබෙන විරෝධතා හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කර ඇති බව සඳහන්ය.

ඇමරිකානු කළු ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිදු වීමත් සමඟ ඇති වී තිබෙන විරෝධතා හේතුවෙන් ඇතිව තිබෙන විරෝධතා අතරතුර ධවල මන්දාරයේ ආරක්ෂක මුර කුටි කිහිපයකටම පහරදී ඇත.

විරෝධතා මර්දනය සදහා ආරක්ෂක අංශ විසින් කදුළු ගෑස් ආදී ප්‍රහාරක කටයුතුවල යෙදෙමින් සිටියි.


No comments:

Powered by Blogger.