Header Ads

Breaking News
recent

මහ බැංකු ලොක්කන් දෙදෙනෙකු ඉල්ලා අස්වේ !

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනකු සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

නිහාල් ෆොන්සේකා හා දුෂ්නි වීරකෝන් මහත්මිය මෙසේ ධුරවලින් ඉල්ලා අස්නී ඇත.
දැනටමත් තම ඉල්ලා අස්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇතැයි ද වාර්තා වෙයි.

මෙම දෙදෙනා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ආයතනයේ රාජකාරි කල අයයි.


No comments:

Powered by Blogger.