Header Ads

Breaking News
recent

පාර්ලිමේන්තුව රැස්වීමට පෙර ‘මන්ත්‍රීවරු සියල්ලන්ම’ එකම පරීක්ෂණයකට !

ගෝස්තු 05 වැනිදා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනා පළමු රැස්වීමට සහභාගී වීමට පෙර බොහෝ දුරට පී.සී. ආර්. පරික්ෂණයකට ලක් කිරීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

පළමු රැස්වීම පවත්වන්නේ එලෙස රෝගීන් නොවන බවට ස්ථිරවූ මන්ත්‍රීවරුන් සමග පමණක් බවයි ඔහු සඳහන් කළේ.

අගෝස්තු මස 5 වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතයි.


No comments:

Powered by Blogger.