කැබිතිගොල්ලෑවෙන් කොරෝනා රෝගියෙක් වාර්තා වෙයි
කොරොනා වෛරසය ආසාදිත කාන්තාවක් අනුරාධපුර කැබතිගොල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති කාන්තාවට කොරෝනා ආසාදිත බව හෙලිවීමෙන් පසු හෝමගම රෝහලට ඇතුලත් කර සුව වීමෙන් පසු පෙරේදා (14) දිනයේ රෝහලෙන් බැහැර වූ අයෙකි.
එම කාන්තාවට අද දින නැවතත් කොරෝනා රෝග ලක්ෂණ පෙන්වීමත් සමග අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබිණි.
එහිදී සිදුකරන ලද පරීක්ෂණවලින් ඇය කොරෝනා ආසාදිත බව හෙළිවී තිබේ.
මේ හේතුවෙන් ඇය නැවතත් කොළඹ ජාතික උණ රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇත.

No comments: