Header Ads

Breaking News
recent

එජාපයෙන් 54ක් නෙරපයි - පළාත් පාලන මන්ත්‍රීවරුන් 61 නෙරපන ලකුණු

සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් සාමාජිකයින් 54 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය දී තිබේ.
එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය නොදක්වන්නේ යැයි චෝදනා මත එම පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන් 61 ක් දෙනකුද පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇති බව ජාප මහා ලේකම් අකිල විරාජ කාරියවසම් මහතා අද (28) පවතී මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

No comments:

Powered by Blogger.