අතුරුදන්ව තිබූ තවත් ටී-56 ගිනි අවියක් අතුරුගිරිය ප්‍රදේශයෙන් හමු වෙයි
හෝමාගම පිටිපන ප්‍රදේශයේ වෙළෙඳ සැලක සඟවා තිබිය දී සොයාගත් ටී-56 වර්ගයේ ගිනි අවි අතර අතුරුදන්ව තිබූ බවට විශ්වාස කරන තවත් ටී-56 ගිනි අවියක් අතුරුගිරිය ප්‍රදේශයේ හමු වී තිබේ.
පොලීසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඊයේ (01) රාත්‍රී සිදුකළ විශේෂ මෙහෙයුමකින් අදාළ ගිනි අවිය සොයාගෙන ඇති බවය.
හෝමගම පිටිපන ප්‍රදේශයේ වෙළෙඳ සැලක තිබී ටී-56 ගිනි අවි 11 ඇතුළු ගිනි අවි 12 ක් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සොයාගනු ලැබීය.
No comments: