Header Ads

Breaking News
recent

හම්බන්තොට වරාය චීනය දුන් නිසා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න වෙලා - මහින්ද රාජපක්ෂ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සඳහා පැවැති යහපාලන ආණ්ඩුව එකඟතාවයක් අත්සන් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

හම්බන්තොට වරාය චීනයට ලබා දුන් නිසා ඉන්දියාවට මෙම පර්යන්තය ලබා දීමට සිදුව ඇතැයිද ඔහු පැවසීය.

තම ආණ්ඩඅවට අද සිදුවී ඇත්තේ ඉතිරි වී ඇති සුන්බුන් එක්ක එකතු කරගෙන රට පවත්වාගෙන යාමට බවද ඔහු සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර ලදී කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.


No comments:

Powered by Blogger.