සජිත් අගමැති වන බවට දිනෙන් දින විශ්වාසය වැඩි වෙනවා..
ආණ්ඩු පක්ෂය වේවා, විපක්ෂය වේවා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා වුවද ප්‍රශ්න කළ හැකි ,ජනතාවගේ ගැටලූ ඉදිරිපත් කළ හැකි කොන්දක් ඇති අපෙක්ෂකයින්ව මෙවර මහ මැතිවරණයේදි තෝරා ගන්නැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ති‍්‍රක් අපෙක්ෂක මනෝ ගනේෂන් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මනෝ ගනේෂන් මහතා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා මෙසේද කීවේය.
අපගේ එකම උත්සහාය සජීත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් පිහිටුවීමටයි. එම විශ්වාසය අපට දිනෙන් දිනම වැඩිවෙමින් පවතී. එක්සත් ජාතික පක්ෂයේ අයගේ අරමුණ එක්සත් ජාතික පක්ෂය අත්පත් කර ගැනීම විය හැකියි. නමුත් සමගි ජන බලවේගයේ අපගේ අපෙක්ෂාව වෙන්නේ අරලිය ගහ මන්දිරය අත්පත් කර ගැනීමයි. අගමැති අසුනේ සජීත් පේ‍්‍රමදාස මහතාව වාඩි කරවීමයි.
එය කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය වුවත් විපක්ෂය වුවත් ප්‍රජාතන්ත්‍රවාදිව රණ්ඩු කළ යුතු අවස්ථාවේදි රණ්ඩු කළ අපගේ අභිලාෂයන් දිනා ගැනීම වෙනුවෙන් හඬ නැගිය හැකි නිර්භීත නායකයින් තෝරා ගැනීමට කටයුතු කිරීම දෙමළ මුස්ලීම් ජනතාවගේ වගකීමක්.
අවංක, දුර්දර්ශි, කැපවීවීමෙන් වැඩ කළ හැකි , නීරභිත විවිධ භාෂාවන් කතා කළ හැක,ි මුදල් වලට වෙන්දේසි නොවන ,ආත්ම ශක්තියක් තිබෙන, සහෝදර ජාතීන් වෙත ගරුත්වය දක්වන සැබෑ දේශපේ‍්‍රමීන් කවුරුන්ද යන්න හඳුුනා ගන්න. මොවුන් හඳුනා ගැනීමට අපහසු නැහැ.
ඔවුන්ව වඩාත් වුවමනාවෙන් නිරීක්ෂණය කළහොත් ඔවුන් කවුරැන්ද යන්න හඳුනා ගත හැකියි. මොවුන් හරිහැටි හඳුනා ගැනීම කිසිවිටෙකත් පැහැර හරින්න එපා. එසේ කළහොත් ඉදිරි වසර පහක කාලයේදි ඔබලාගේ ජීවිතය ප්‍රශ්නාර්ථයක් බවට පත් වනු ඇති.
මෙම කාරණය මම අද කොළඹ ජීවත් වන ජනතාවට පමණක් නොවෙයි මුළු ලංකාවේම ජීවත් වන ජනතාවට කියන්න කැමැතියි. අගෝස්තු 05 වනදායින් පසුව මෙම කාරණය කියන්න බැහැ.
– මාධ්‍ය අංශය

No comments: