Header Ads

Breaking News
recent

ආණ්ඩුව පරිසරය වනසන්නේ ඡන්දෙට වියදම පියවාගන්නයි.. ආනවිලුන්දාව වැනසුවේද ආණ්ඩුවයි

පුත්තලම ආනවිලුන්දාව පිහිටි රැම්සා රක්ෂිත කලාපය ඩෝසර කර විනාශ කර දමන ලද්දේ ආණ්ඩුව විසින්ම බව සමගි ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරයි. ආණ්ඩුව මේ ලෙසටම ඇති සියලු පරිසර පද්ධති ගංගා ඇළ දොළ වැව් කලපු ඉඩම් වලට ද අත තියනු ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.

මේ ආකාරයට පරිසර පද්ධති වනසන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පසුගිය මහ මැතිවරණයට වියදම් කරන ලද මුදල පියවා ගැනීම සඳහා බව ද ඔහු තව දුරටත් එහිදී සඳහන් කළේ ය.


No comments:

Powered by Blogger.