Header Ads

Breaking News
recent

දුමින්ද සිල්වා නිදහස් කිරීමට ලේඛණ සකස් කරලා.. පවුලේ අයටත් පොරොන්දු වෙලා - (video)

රණ දඬුවම නියම සිරගත කර සිටින හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම පවුලේ සාමාජිකයන්ට පොරොන්දු වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එම නිදහස් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන දැනටමත් සකස් කර ඇති බව ද පැවසූ ඇය මෙය අසත්‍යයයි හැකිනම් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්නැයි තමන් ජනාධිපතිවරයාට අභියෝග කරන බවද කියා සිටියාය.

ජනාධිපතිවරයාට ඇති බලය අනුව දුමින්ද සිල්වා නිදහස් කිරීමට කටයුතු කරන බවත් බවත් ඒ සඳහා දැනටමත් සිය කටයුතු සූදානම් කර අවසන් බවත් ඇය පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සදහන් කලාය.


No comments:

Powered by Blogger.