මේ ආණ්ඩුව ආ දවසේ සිට දිනකට අක්කර 07 බැගින් වනාන්තර කපනවා - රුවන් විජයවර්ධන
නව ආණ්ඩුව පත් වූ දා සිට අද දක්වා දිනකට වනාන්තර අක්කර හත බැගින් විනාශ කර ඇතැයි පරිසර සංවිධාන තහවුරු කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.
නියෝජ්‍ය නායකයා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ විසින් සංවිධානය කළ ‘පරිසර හඬ’ වැඩසටහනකට එක්වෙමිනි.
No comments: