වෙරලබඩ පොලිසිය වසා දමයි - නිලධාරීන් 10කට කොරෝනා - 83ක් නිරෝධායනයට
එම පොලිසියේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් 10 දෙනකු කොරෝනා ආසාදිතයන් යයි හෙළි වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
කොටහේන පොලිසිය විසින් වෙරළබඩ පොලිසියේ රාජකාරි කටයුතු ආවරණය කිරීමට යොදා ඇත.
වෙරලබඩ පොලිසියේ ස්ථානාධිපති සහ නිලධාරීන් 83 දෙනෙකු කොරෝනා නිරෝධායනය සදහා යොමු කර ඇති අතර ඔවුන් කොරෝනා පරීක්‍ෂණවලට යොමු කිරීමට නියමිතය.
No comments: