Header Ads

Breaking News
recent

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,561 දක්වා ඉහළට




අද දින තවත් කොරෝනා ආසාදිතයින් 137 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,561 කි.


මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 117 දෙනෙකු අද සුවය ලැබූහ.


ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4399 කි.


මෙරට 20 වැනි කොරෝනා මරණය අද වාර්තා වූ බව වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.


No comments:

Powered by Blogger.