Header Ads

Breaking News
recent

තවත් කොරෝනා මරණ 02ක්… මරණ දෙකම රෝහලේදී නොවේ..

තවත් කොරෝනා අසාදිතයන් දෙදෙනකු මරණයට පත් වී තිබේ. ඔවුන් ද සමඟ මෙරට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළ යයි.

කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබේ. මරණයට හේතුව අධික රුධිර පීඩනය සමඟ කොරෝනා ආසාදනය සමග ඇතිවූ නිදන්ගත වකුගඩු රෝගය උග‍්‍ර වීමයි.

කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි 93 හැවිරිදි කාන්තාවක් නිවසේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව ඇදුම රෝගය සමඟ ඇතිවූ කොරෝනා නිවුමෝනියාවයි.

No comments:

Powered by Blogger.