Header Ads

Breaking News
recent

දේශපාලකයන්ගේ එක පෑන් පහරින් වනාන්තර සහ පුරා විද්‍යා බිම් අක්කර ලක්ෂ 12 ක් අනතුරේ – විශේෂ හෙළිදරව්ව

න සාංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වන ජීවී සාංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරුණු වනාන්තර පද්ධති ආරක්ෂා කිරීම ඉලක්කය වූ 5/2001 චක්‍රයේඛය, පසුගිය දා නිකුත් වූ 01/2020 චක්‍රයේඛය හරහා අහෝසි කිරීම හේතුවෙන් පුරාවිද‍්‍යා බිම් සහ වනාන්තර බිම් අක්කර ලක්ෂ 12ක් අනතුරට හෙළා ඇති බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි.

පුවත්පත් නිවේදනයක් යොමු කරමින් එම පෙරමුණ පෙන්වා දෙන්නේ එම චක්‍රෙල්ඛය හේතුවෙන් දේශපාලකයන්ගේ හෝ නිලධාරීන්ගේ එක පෑන් පහරකින් එම පුරාවිද්‍යාබිම් විනාශයට පත් කිරීමට හැකි තත්වයක් නිර්මාණය වී ඇති බවය.

සම්පූර්ණ නිවේදනය පහතින් –


No comments:

Powered by Blogger.