Header Ads

Breaking News
recent

ඇප ලැබුණත් බදියුදීන් තවත් දෙසතියක් වැලිකඩ සිරකුටියේ..

රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා තවදුරටත් වැලිකඩ මැගසින් බන්ධනාගාරය තුළ රඳවා තබා තිබේ.
ඇප ලබන රැුදවියන් සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව දෙසතියක කාලයක් නිරෝධායවයට ලක් කළ යුතු නිසා මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව මන්ත්‍රීවරයා තවත් දින 14ක කාලයක් ‘ජේ කුටිය’ තුල නිරෝධයට යොමුකර තිබේ.

කොරෝනා අවදානම බන්ධනාගාර තුළින් තුරන් වන තෙක් මෙම නිරෝධායන නීතිය ක්‍රියාත්මක ය.

No comments:

Powered by Blogger.