Header Ads

Breaking News
recent

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීමට දෙයි - ලිපිය මෙන්න


කොරෝනා වෛරසය ආසාදන වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහය භූමදානය කිරීම සඳහා රජයේ අවසරය ලැබුණු බව සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය සඳහන් කරයි.
ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට, අෂිකරණ ඇමති අලි සබ්රි මහතාට ස්තුතිය පල කරමින් යොමු කරන ලද ලිපියක්ද ඔවුන් මාධ්‍ය වෙත යොමු කර තිබේ.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.



No comments:

Powered by Blogger.