Fitch Rating පච පතුරුවනවා.. පිලිගන්න එපා.. මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්
ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති ශ්‍රේණිගත කිරීම ප්‍රතික්ෂේප කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඔවුන් විසින් ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇත්තේ සනාථ නොකළ කරුණු මත පදනම් වූ බවද මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.
2021 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාවේ සඳහන් යෝජනාවන් ඔවුන් මෙම ශ්‍රේණිගත කිරීමට සලකා බලා නැතැයිද මුදල් අමාත්‍යංශය චෝදනා කරයි.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශයෙන් ඒ බව සඳහන් කර තිබේ.
එම නිවේදනය මෙතනින්

No comments: