Header Ads

Breaking News
recent

වනජීවී රාජ්‍ය ඇමති සහ නිලධාරීන් අතර උණුසුම් තත්වයක් - (video)

නජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ වනජීවි නිලධාරීන් පිරිසක් අතර, ගැටලුවක් නිරාකරණය කරගැනීමට යෑමේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබුණි. පොළොන්නරුව ජලගැළුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරීමට හා කිරි ගවයින්ට තෘණ ආහාරයට ගැනීම සඳහා ඉඩ ලබාදෙන ලෙස එය ආසන්නයේ පිහිටා ඇති තඹාල හා වෙහෙරගොඩයාය ප්‍රදේශවල ගම්වාසීන් ඉල්ලීමක් කර තිබේ.

ඊට වනජීවි නිලධාරීන් විරුද්ධවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය.

(එම වීඩියෝව පහතින් දැක්වේ)


No comments:

Powered by Blogger.