Header Ads

Breaking News
recent

කොරෝනා අස්සේ ජනයි ප්‍රියයි අත්තඩංගුවට - නුඩුත් නෑ බඩුත් නෑ නිදහස් - සමාජයෙන් වසන්කල වීඩියෝව එළියට [VIDEO]

නඩු නැතිවම නිදහස් කලේ ඉහලින් ලැබුනු නියෝගයකටද?

YouTube  හරහා ඉතාමත් ජනප්රියත්වයට පත්ව සිටින ජනප්රිය YouTube  තරු දෙකක් වන ජනා සහ ප්රියා පසුගිය දිනක අත්තඩංගුවට පත්ව ඇත. නමුත් මෙය මාධ්‍යයෙන් වසං කිරිමට ජනා සහ ප්‍රියා අතුල සමීපතමයින් කටයුතු කලද මේවන එම අත්තඩංගුවට ගත්තා යැයි කියන මොහොතේ ඔවුන් දෙදෙනා මාංචු සහිතව සිටින වීඩියෝවක් අන්තර් ජාලයට එක්ව තිබේ.

එම වීඩියෝව රාත්රී කාලයේ ලබාගත් වීඩියෝවක් වන අතර එහි දක්නට ලැබෙන්නේ ජනා සහ ප්රියා මාංචු සහිතව ඇවිද එන ආකාරයයි.

නමුත් කෙසේ හෝ මොවුන් බන්ධනාගාර ගත නොකර නිදහස් කිරීමට කටයතු කර ඇති බවත් මොවු දැන් නිදහස්ව ඇතැයි යන්න ලැබුනු තොරතුරු මත  මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු අනාවරණය කරගැනීම සඳහා ජනා සහ ප්රියා දුරකථනය ඔස්සේ සම්බන්ධකරගැනීමට අප උත්සාහ කළ නමුත් ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකුත් දුරකතනය ලබාගැනීමට කටයුතු කලේ නැහැ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගත් වහාම ඔබ වෙත ගෙන ඒමට Gossip 99 සූදානමෙන්..


No comments:

Powered by Blogger.