එක දවසින් ලංකාවේ ණය ගෙවන්න ජනාධිපතිකම ඉල්ලූ රොහාන් පල්ලෙවත්ත සජිත්ට එක්වෙයි
පසුගිය ජනාධිපතිවරණයට තරග කරන ලද ප‍්‍රකට ව්‍යාපාරිකයකු වූ නීතිඥ රොහාන් පල්ලෙවත්ත මහතා සමගි ජන බලවේගයට එක්වී තිබේ.
ඔහු සමගි ජනබලවේග කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත්වනු ඇති බවත් එහි විදේශ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයටද පත් වනු ඇති බවත් සඳහන් වෙයි.
පසුගිය ජනාධිපතිවරණයට තරග කරන අතරවාරයේ දී ඔහු කියා සිටියේ තමනට එක දවසෙන් ලංකාවේ ණය ගෙවීමට හැකියාව ඇති බවයි.
No comments: