Header Ads

Breaking News
recent

ධම්මික පැණිය නිෂ්පාදනයට හා බෙදාදීමට අනුමැතිය ලැබේ

තමන් විසින් කොරෝනා වෛරසය මර්දනයට නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධය සම්බන්ධයෙන් සිදුකරන සායනික පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් එය විවේචනය නොකරන්නැයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා ඉල්ලා සිටී. කෑගල්ල ප්‍රදේශයේ තම නිවසේදී ජනතාව වෙනුවෙන් එම ඖෂධ බෝතල් පන්දහසක් නොමිලේ බෙදා දීමේ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.

තමන් මෙම ඖෂධ බෙදා දෙන්නේ ඒ සඳහා ලබා ඇති නිසි අවසරය මත බවද ඔහු එහිදී පැවසීය.

No comments:

Powered by Blogger.