Header Ads

Breaking News
recent

කාති අධිකරණ පිහිටුවිමෙන් එක රටක් එක නීතියක් යන සංකල්පය මුළුමනින්ම විනාශයි - මන්ත‍්‍රී දොලවත්ත

ක රටක් එක නීතියක් යන සංකල්පයෙන් වත්මන් රජය මේ වන විට බැහැර වෙමින් සිටින තත්ත්වයක් පෙන්නුම් කරන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සඳහන් කරයි.

නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීම හා කාති අධිකරණ පිහිටුවීමට කටයුතු කිරීම වැනි උත්සාහයන්ගෙන් පෙන්නුම් කරන්නේ එක රටක් එක නීතියක් යන සංකල්පයෙන් බැහැර වීමට රජය කටයුතු කරන බව බව යැයිද ඔහු කියා සිටියි.

නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට මෙරට ඉංජිනේරුවන් ඉදිරිපත් වී සිටියදී එය ඉන්දියාවට පැවරීමේ අවශ්‍යතාවයක් නැති බව ද ඔහු සඳහන් කරයි.

කාති අධිකරණයක් පිහිටුවිමෙන් එක නීතියක් යන සංකල්පය මුළුමනින්ම විනාශ වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


No comments:

Powered by Blogger.