සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද පරීක්ෂණයක දී ඇය ආසාදිත බව හෙළිව ඇත. ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇත.
No comments: