Header Ads

Breaking News
recent

කොරෝනා දේශීය පැණිය බී මා මිය ගියත් පවුලේ අය දුක්වෙන්නේ නෑ !

කොරෝනා සඳහා නිෂ්පාදනය කර ඇති පැණිය පාවිච්චි කර තමන් මිය ගියත් පවුලේ අය දුක් වෙන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරයි.

තමන් කොරෝනා ආසාදිත වීම ගැන පවුලේ අයෙකුට හෝ නැති දුකක් අනුර දිසානායක මහතාට ඇතිවීම මවිතයට කරුණක් බවද ඔහු කියා සිටියි.

කොරෝනා ආසාදනය වීමෙන් පසු කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට ඔහු මේ බව මාධ්‍ය වෙත පැවසීය.

දේශීය දෙයක් හඳුන්වා දී ඉන් හානියක් නොවේ නම් විපක්ෂයේ සිටින සිටින සිංහ හම් පොරවාගත් හිවලුන් කෑ ගහුවාට වැඩක් නැතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.


No comments:

Powered by Blogger.