Header Ads

Breaking News
recent

තත්ත්වය භයානකයි: යළි රටම ලොක්ඩවුන්ද? තීන්දුව හෙට

කොළඹ ඇතුළු රටේ ස්ථාන කිහිපයක මේ වනවිට ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා ප්‍රබේදය හේතුවෙන් රට යළි සම්පූර්ණයෙන්ම වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව දැනගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත කොරෝනා පාලන කමිටුවේදී දීර්ඝව සාකච්ජා කිරීමටත්, අවසන් තීන්දුවක් ගැනීමටත් නියමිත බව දැනගන්නට තිබේ.

වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේ මේ වනවිට තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වන බවකි.

කෙසේවෙතත් පසුගිය දින කිහිපය පුරාම ලංකාවේ කොරෝනා රෝගීන් 800 ඉක්මවා වාර්තා වී තිබිණ.


No comments:

Powered by Blogger.