එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකමට සුදුස්සා ගැන මහින්දගෙන් රනිල්ට නිර්දේශයක් !
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.
තමා එසේ පවසන්නේ ඔහු තමාගේ මිතුරකු නිසා නොව දේශපාලන වශයෙන් සිතා බලා බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා ඔහු පාර්ලිමේන්තුවේ සිටීමෙන් ආණ්ඩුවට බලපෑමක් එල්ල කළ හැකි බව ද සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබුණේ ඩේලි මිරර් පුවත්පත් සමඟ සාකච්ඡාව එක්වෙමිනි.
No comments: