ඉතිහාසයේ රජකාලේ පටන්ම පරිසර සංවර්ධනයේ ප‍්‍රතිඵලය යනු පරිසරය විනාශය බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.
සංවර්ධනය කර දී යම් පරිසර විනාශයක් සිද්ධ වෙන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.
පරාක්‍රමබාහු රජ්ජුරුවන් ද කුඹුරු හැදුවේ කැලය කපා බවත් ඔහු පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

No comments: