Header Ads

Breaking News
recent

විමල් ආණ්ඩුවෙන් ගිය සැණින් විපක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් ආණ්ඩුවට

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කීප දෙනෙකු ඉක්මනින්ම ආණ්ඩුවට එක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු විසින් විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම සඳහන් කර ඇත.

ඊයේ පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කර ඇත්තේ විමල් වීරවංශ මහතා හා පොදුජන පෙරමුණ අතර මේ දිනවල ඇතිව තිබෙන නොසන්සුන්කම ගැන අදහස් පල කරමිනි.

විමල් විරවංශ මහතා ආණ්ඩුවෙන් ඉවත් වූ සැණින් මෙම පිල්මාරුව සිදුවනු ඇති බවද එකී මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.


No comments:

Powered by Blogger.