Header Ads

Breaking News
recent

විමල් පොරක් කලේ බැසිල්.. බැසිල්ට උවමනා නම් විමල් ඉවර කල හැකියි - ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති

විමල් වීරවංශ මහතා පොරක් කළේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා සඳහන් කරයි.

විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ගැලෙව්වේද බැසිල් රාජපක්ෂ මහතා බවත් බැසිල් රාජපක්ෂ මහතාට උවමනා නම් විමල් වීරවංශ මහතා ඉවර කළ හැකි බවත් ඔහු පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියි.


No comments:

Powered by Blogger.