Header Ads

Breaking News
recent

කොරෝනා එන්නත් පෝලිම පනී.. එන්නත් ලබා ගන්නට බලවතුන්ගෙන් දැඩි බලපෑම්.. එන්ත්කර නිලධාරීන් අසීරුවේ !

කොරෝනා එන්නත බලෙන් විද ලබා ගැනීම සඳහා එන්නත් කරන නිලධාරීන්ට බලපෑම් එල්ල කරන්නේ ඇයි තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. විවිධ හැඳුනුම්කම් හා තනතුරු පාවිච්චි කරමින් විවිධ පුද්ගලයන් මෙම එන්නත ලබාගැනීමට එන්නත්කරන මධ්‍යස්ථානවලට බලපෑම් කරන බවද ඒ මහතා පැවැසීය.

එනිසා එන්නත ලබා ගැනීම සඳහා තමන්ගේ අවස්තාව ලැබෙන තෙක් ඉවසිලිමත්ව කටයුතු කරන්නැයිද ඔහු පැවසීය.


No comments:

Powered by Blogger.