මීගමුවේ දේශපාලඥයකුගේ දියණියක් ආගිය අතක් නෑ!
මීගමුවේ ප්‍රබල දේශපාලඥයකුගේ දියණියක් ආගිය අතක් සොයා ගැනීමට නොහැකිවීමෙන් එම ප්‍රදේශයේ පොලිසිය හා අදාල දේශපාලඥයාගේ ආධාර කරුවුන් ඇය සොයා එම ප්‍රදේශය පීරමින් සිටින බව වාර්තා වේ.
මේ අතර, මොවුන් එම ප්‍රදේශයේ තරුණයින් කිහිපදෙනෙකු ලුහුබැඳ ඇති බවද පැවසේ.
කටාන, හල්පේ, පීටර් සිල්වාවත්තේ පදිංචිව සිටි තරුණයකු ද කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවද මේ අතර වාර්තා වේ.
තවත් තොරතුරු ලද සැනින්.
-srilankamirror


No comments: