Header Ads

Breaking News
recent

විමල් සමාව ගත්තනම් ප‍්‍රශ්ණය ඉවරයිනේ.. ඒත් තාම සමාව ගත්තෙ නෑ..- පොහොට්ටු ලේකම්

ඇමැති විමල් වීරවංශ මහතා තමන් වරදක් කළ බව පිළිගෙන ඒ ගැන කණගාටුව ප්‍රකාශ කලානම් ගැටලුව අවසන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. කෙසේ නමුත් වීරවංශ මහතා එය පිළිනොගන්නේ නම් එය ඔහුගේ දේශපාලන සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් බවද ඔහු පැවසීය.

ඒ වෙනුවට අදටද විරවංශ මහතා සිදුකරමින් සිටින්නේ ඔහුගේ මුල් ප්‍රකාශය වෙනත් ක්‍රම මගින් සාධාරණීකරණය කරන්න යාම බව ද ලේකම්වරයා පවසයි.

සති අන්ත ලංකාදීප පුවත්පත සමග සාකච්චාවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

No comments:

Powered by Blogger.