Header Ads

Breaking News
recent

හමුදා සෙබල පිරිසක් නිල ඇදුමින් වෙලදසැලක ගුටි අනිමින් යකා නටයි.. බීමතින් යයි චෝදනා..

හමුදා නිළධාරීන් කිහිපදෙනෙකු වෙදල සැලකට පැමිණ එහි පිරිසක් සමග ගැටුමක් ඇති කර ගන්නා ආකාරයේ වීඩියෝවක් සමාජ ජාලාව හුවමාරු වෙයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

විනය විරෝධී කටයුතුවල යෙදෙන යුධ හමුදා සෙබළුන්ට විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පවසයි.

අදාලක වීඩියෝව මූලික විමර්ශණවලදී දෙපාර්ශවය අතර යම් ගැටුමක් ඇති වී තිබෙන බව හෙළිවී ඇතැයිද ඔහු පැවසීය.

No comments:

Powered by Blogger.