මා විසින් පුද්ගලයන් ගණනාවක් මලවුන්ගෙන් නැගිට්ටුවා තිබෙනවා..- ශ‍්‍රී ලංකාවේ BornAgain නායක හෙලි කරයි..
තමන් පුද්ගලයන් ගණනාවක් මලවුන්ගෙන් නැගිට්ටවා ඇතැයි මෙරට බෝර්න් අගේන් නිකායේ නායක දේව ධර්මාචාරය රදගුරු W නිශ්ශංක සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
පාස්ටර්වරුන් වැඩි පිරිසක් කරන්නේ බොරු බවත් ඔවුන් මිනිසුන් රවට්ටන බවත් ඔහු පැවසීය.
තම ආගමට ජනතාව හරවා නොගන්නා බවත් මිනිස්සුන්ට සල්ලි බෙදන්නේ නොමැති බවත් ඔහු එහිදී සඳහන් කළේය.
වික්ටර් රත්නායක මහතාගේ සිදුවීම ගැන තමන්ට කිසිවක් කිව නොහැකි නමුත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට ඒ සියල්ල කළ හැකි බව නම් පවසන බවද කීය.
ඔහුගේ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

No comments: