Header Ads

Breaking News
recent

උතුරේ නැවතත් යුද්ධයකට උසි ගන්නයි… රෝ ඔත්තුකරුවන් උතුරේ පිරේ - (video)

තුරේ නැවතත් යුද්ධයක් ඇතිවීමේ ඉහළ අවදානමක් ඇතැයි යාපනය සිවිල් සංවිධාන කේන්දරයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් සඳහන් කරයි.

එම අවදානම පසුපස සිටින්නේ ඉන්දියානු රෝ ඔත්තු සේවය සහ දෙමළ ජාතික සන්ධානය බව ද ඔහු පැවසීය.

යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලයේද රෝ ඔත්තුකරුවන්ගෙන් පිරී ගොස් ඇතැයිද ඔහු කියා සිටී.

විග්නේශ්වරන් සහ පොන්නම්බලම්ට උදව් ආධාර කරන්නේ ද ඉන්දීය රෝ සංවිධානය බවද ඔහු පවසයි.

නමුත් උතුරේ දෙමළ ජනතාව නැවත යුද්ධයක් බලාපොරොත්තු නැති නමුත් ඔවුන් මෙම සිදුවීම් නිසා බයෙන් ජීවත් වන බව ද ඔහු කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.


No comments:

Powered by Blogger.