Header Ads

Breaking News
recent

විමල්ට අසාධාරණයක් වුණොත් ඊළග ජනාධිපතිවරණයේ විකල්ප බලවේගයක්… (video)

විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ප්‍රකාශය ඉතාම නිවැරදි බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති. 69 ලක්ෂයේ ජනවරම ලබා ගැනීමට විමල් වීරවංශ මහතා සුවිශේෂී දායකත්වයක් දැක් වූ බවද උන්වහන්සේ පවසති.

විමල් වීරවංශ මහතාට අසාධාරණයක් කල හොත් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවත් උන්වහන්සේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියහ.

විමල් වීරවංශ ඇතුලු ජාතිකවාදී බලවේග වලට එරෙහිව තීන්දුවක් ගතහොත් ඊළඟ ජනාධිපතිවරණයට විකල්ප බලවේගයක් ගොඩ නැගීම කිසිවකුට නතර කල නොහැකි බවත් උන්වහන්සේ පැවසූහ.

No comments:

Powered by Blogger.