Header Ads

Breaking News
recent

කථානායකට එන්න කියාපිය - මේවට උත්තර දෙන්න කියාපිය - විපක්ෂය පාර්ලිමේන්තුවේ දැඩි විරෝධතාවයක - (video)

ඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යැවීමට කටයුතු කරන ලෙසත් ඔහුව පාර්ලිමේන්තුවට කැඳවන ලෙසට කටයුතු කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගර්භය තුලදී දැඩි විරෝධයක් පලකරමින් සිටිනවා.

කතානායකවරයා සභා ගර්භයේ නොසිටි     අවස්ථාවේදී මෙම විරෝධය විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පළ කරන්නනට් යෙදුනා . එම විරෝධයේ දර්ශන හර්ෂ ද සිල්වා තම ඒව්ටර් ග්ණුම ඔස්සේ මෙසේ පළ කොට තිබුනා 


No comments:

Powered by Blogger.