සීනි හොරු ගැන කන්නලව් කරන්න යද්දි දේවාලෙ යතුරුත් හංගලා !
කුප්‍රකට සීනි වංචාවට වගකිව යුත්තන් හට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලීමට අද දේව කන්නලව්වක් සිදුකිරිමට ගිය විපක්ෂයේ ක්‍රියාධරයන් පිරිසක් හට බාධා පමුණුවා ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, සිය ක්‍රියාව වැළැක්වීමේ ප්‍රයත්නයක් ලෙස දේවාලය වෙත යාමට භාවිතා කරන බෝට්ටු මෙන්ම දේවාලයේ දොරටු වල යතුරු ද සඟවා තිබෙන අයුරු දුටු මොවුන්ට දැක ගත හැකි වී ඇත.
කෙසේවෙතත්, සීනි වංචාවට වගකිව යුත්තන්ට දඬුවම් ලබාදෙන ලෙස ඔවුන් දෙවියන්ගෙන් ඉල්ලා තිබේ.
No comments: