Header Ads

Breaking News
recent

වැලිසර නාවික කඳවුරේ කොරෝනා හැදුණු කායවර්ධන උපදේශක නින්දෙන්ම මැරිලා!

වැලිසර නාවික කදවුරට අනුයුක්තව සේවය කළ කායවර්ධන පුහුණු උපදේශකයකු නිදි ඇදේම මිය ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

පසුව කළ පරීක්ෂණවලදී එම කායවර්ධන උපදේශකයාට කොරෝනා රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇත.

මෙම පුද්ගලයා විශේෂ ක්‍රමය යටතේ නාවික හමුදාවට අනුයුක්ත කර සිටි අයක බව පැවසේ.

No comments:

Powered by Blogger.