Monday, March 17 2025

Header Ads

Breaking News
  

ගම්පහ බරපතලයි.. රෝහල් ඉඩ නෑ.. කොරෝනා රෝගීන් නිවෙස්වල.. පරණ ෆැක්ටරියක් වහා රෝහලක් කරයි

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා වසා දමා ඇති කම්හලක් අලුත්වැඩියා කරමින් තිබේ.

එය කඩිනමින් අලුත් වැඩියා කර ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.

රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව සඳහන් කළාය.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ මේ වන විට ඇතැම් රෝගීන් රෝහල්වල ඉඩ පහසුකම් සූදානම් වන තෙක් නිවෙස්වල රදවා ඇතැයිද වාර්තා වෙයි.

Leave a Comment

Powered by Blogger.